දරුවන්ට මේවා දෙන්න කලින් දෙපාරක් හිතන්න. - කල් ඉකුත් වෙන්නත් කලින් පණුවෝ ගහලා..(VIDEO)
Sri Lanka
Healthy Food Recipes
By Wayomi
මෙරට සිදු වන කල්ඉකුත් වූ සහ භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිය පිළිබඳ පුවත් සහ වැටලීම් මේ දිනවල බහුලව වාර්තා වෙනවා.
මීට පෙර ද අප මේවැනි පුවත් කිහිපයක්ම වාර්තා කළ අතර ප්‍රසිද්ධ බිස්කට් සමාගමක් ද කල්ඉකුත් වූ බිස්කට වෙළඳපොළට නිකුත් කිරීම සබ්බන්ධයෙන් ද අප වීඩියෝවක් පල කරනු ලැබුවා.
ඒ, අතර කල්ඉකුත්වීමට දින ගණනාවක් තිබුන ද පණුවෝ ගැසූ චොක්ලට් අලෙවි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාරිභෝගිකයෙක් විසින් අපට වාර්තා කරනු ලැබුවා.
එම පුද්ගලයා විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අපට තොරතුරු වාර්තා කළේ මෙලෙසින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |