මැණිකේ අලුත්ම ලෝක වාර්තාවක් තබයි..මුළු ලෝකයම පුදුම කරවයි.
Sri Lanka
Gossips
World record
World news
Ply
By Aruna
සංක්‍රමණික පක්ෂීන් පිළිබද ව සිදු කරන ලද අධ්‍යයනයකින් මෙරටට ආවේණික පක්ෂියෙකු කිලෝමීටර් 19,360ක දුර ප්‍රමාණයක් පියාසර කර ඇති බවට සොයාගෙන තිබෙනවා.
මැණිකේ නමින් හඳුන්වන මෙම පක්ෂියාට ජී.පී.එස්. උපකරණයක් සවි කිරීම තුළිනුයි එම සත්වයා පියාසර කරන ලද දුර සහ ගමන් මාර්ගය අනාවරණ කරගෙන ඇත්තේ.
ඒ අනුව මැණිකේ නැමති මෙම පක්ෂියා මන්නාරමේ සිට යුරෝපය වෙත ගොස් ආක්ටික් සාගරය හරහා යළිත් මන්නාරමට පැමිණ තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |