ඕසීලා අපරාජිතයන් පරදා කප් එක ගද්දී ලංකාවට ලැබුණ එකම සතුට සහ ගෞරවය මොකක්ද කියලා දන්නව ද?. ඇස් වලට කඳුළු එන, ලංකාවට රැක ගන්න පුලුවන් වුණ එකම ගෞරවය. (PHOTOS)

Cricket Sri Lanka Cricket India Australia Cricket Team ICC World Cup 2023
By krishani Nov 20, 2023 02:22 AM GMT
krishani

krishani

Report

ඊයේ (19) පස්වරු 02.00ට සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

එහිදී 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව ජයගත්තා.

ඒ ලෝක කුසලාන තරගාවලිය තුල අපරාජිතව සිටි ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ය.

සම්පූර්ණ විස්තරය පහතින්,

ඉන්දියාවම හඬවමින්, තියුණු සටනකින් පසු භාරත පුතුන් පරදා කැන්ගරුවන් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගනී - ඕස්ට්‍රේලියාවම ජය ජයටම සමරයි.. (PHOTOS)

ඉන්දියාවම හඬවමින්, තියුණු සටනකින් පසු භාරත පුතුන් පරදා කැන්ගරුවන් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගනී - ඕස්ට්‍රේලියාවම ජය ජයටම සමරයි.. (PHOTOS)


මාධ්‍ය හමුවක දී ඕස්ට්‍රේලියානු නායකයා පැවසුවේ ඉන්දියානු විශාල ජනකාය නිශ්ෂබ්ද කිරීම තරම් තෘප්තියක් තම කණ්ඩායමට නොමැති බවයි.

එලෙස ඔහු සඳහන් කළේ තරගය පැවැත්වීමටත් මත්තෙන් ය.

කෙසේ වෙතත්, මෙම ලෝක කුසලානය ඉන්දියාව පරාජය වීමත් සමග ලෝක කුසලානයක් දිනාගත් අවසන් ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් විය.

ඒ 2014 20-20 ලෝක කුසලානය ඉන්දියාවට එරෙහි ලබා ගත් ජයග්‍රහනයයි.

බැලුව බැලුව හැම තැනම නිල් පාටින් පිරී යද්දී, මොකක්ද මේ එකපාරටම ඕස්ට්‍රේලියාව ගත්ත තීරණයකට හොඳ කියන්නේ?.

බැලුව බැලුව හැම තැනම නිල් පාටින් පිරී යද්දී, මොකක්ද මේ එකපාරටම ඕස්ට්‍රේලියාව ගත්ත තීරණයකට හොඳ කියන්නේ?.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha