ලෝක බැංකුවේ සභාපති අද ලංකාවට

By Hashini May 07, 2025 03:32 AM GMT
Report

අද දිනයේ ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පසුව වීමද විශේෂත්වයකි. 

පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)

පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය(UPDATE)