රැකියා ස්ථානයේ වූ ආරවුල නිසා ගෙදරටම ගිහින් කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරලා

Report

පහරදීමක් නිසා බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දින සවස් කාලයේ වැලිකඩ පොලිස් වසමේ අංගොඩ ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.

ප්‍රෙග්නට් වෙලා ක්ලිනික් එකට යන මුවාවෙන් කුඩු විකුණු කපල් එක මාට්ටූ

ප්‍රෙග්නට් වෙලා ක්ලිනික් එකට යන මුවාවෙන් කුඩු විකුණු කපල් එක මාට්ටූ

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සැකකරු අසල්වාසී පුද්ගලයෙකු වන අතර මියගිය කාන්තාව සහ සැකකරු එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක් සිදුකරමින් සිට ඇති බව පවසයි.

එහිදී ඇතිවූ ආරවුලක් නිසා සැකකරු විසින් අදාළ කාන්තාවගේ නිවසේදී ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනයේදීඛෙළි වී ඇති බව පොලීසිය වාර්තා කරයි.

එසේම අඳාළ මෘතශරීරය මුල්ලේරියාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසයි.

PUBG ගහලා තමන්ගෙම මව හා සහෝදරයා මැරූ තරුණයාට අවුරුදු 100ක සිර දඩුවමක්

PUBG ගහලා තමන්ගෙම මව හා සහෝදරයා මැරූ තරුණයාට අවුරුදු 100ක සිර දඩුවමක්

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා