ඇස්වලට පිස්සු හදවන එයාගේ ලස්සන බලන්නකෝ [PHOTOS]
තාරුකා වන්නිආරච්චි කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය ඇතුළේ බොහෙවින් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
දිනෙන් දින සුන්දරත්වය වැඩි වෙන ඇගේ කලා හැකියාවට මෙන්ම ඒ සුන්දරත්වයට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසකුත් ඈ වටා එක් වී සිටිනවා.
කෙසේ වෙතත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන ඇගේ සුන්දර ඡායාරූප පෙළකට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.
ඒ ඇයගේ සුන්දරත්වය මෙම අපූරු ඡායාරූප එකතුවින් මනාව දිස් වෙන නිසයි.
ආදර අගනගරයක් වුණ සුන්දර පැරීසියේ මනස්කාන්ත වීථි අතර තනිවුණු ඇගේ මේ ඡායාරූප එකතුව නම් දකින දකින හැම කෙනෙක්ගේම නෙත් වසඟයට ගෙන අවසන්.










