ට්විටර් සමාජ ජාලයට හදිසියේම කරන්න යන වැඩේ..

sri lanka twitter social media World news today trending news
By krishani Apr 15, 2022 03:55 AM GMT
krishani

krishani

Report

ට්විටර් පණිවුඩ ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට ලොව ධනවතා ඉදිරිපත් වී සිටී.

ඊලොන් මස්ක්, ඒ අනුව ට්ව්ටර් හි සම්පූර්ණ කොටස් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා ඔහු ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් බිලියන 44කි.පසුගියදා මස්ක් විසින් ට්විටර් සමාගමේ කොටස් 9.2%ක් මිලදී ගත්තේය.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඊලෝන් මස්ක් විසින් ට්විටර් සමාගමේ වත්මන් සභාපති බ්‍රෙට් ටේලර් වෙත ලිපියක් යොමුකර තිබේ.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය වෙනස් මානයකට ගෙන ආ යුතු බව පවසමින් ඔහු අදාළ ලංසුව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join