ඖෂධ වල උපරිම සිල්ලර මිල නියම කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට

Report

ඖෂධවල උපරිම සිල්ලර මිල නිර්ණය කිරීම සඳහා වන නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

'අපි පාට පක්ෂ බලන් නැහැ 'උදෙන්ම රනිල් බලන්න රෝහලට ආ කබීර්

'අපි පාට පක්ෂ බලන් නැහැ 'උදෙන්ම රනිල් බලන්න රෝහලට ආ කබීර්