අරගලයට පෙර විශ්ව ලංකා හමුදාවට සහ පොලීසියට කියපු කතාව.. (VIDEO)
Go Home Gota
Sri Lankan protests
Sri Lanka
SL Protest
Wishwa Lanka
By Sithumi
පවතින පීඩාකාරී ආර්ථික තත්වයත් සමඟ ගොඩනැඟුණු ආණ්ඩු විරෝධී අරගලය සමග මුල් කාලයේ සිටම ක්‍රියාකාරීව කටයුතු කළ ජනතාව දැනුවත් කළ පුද්ගලයෙකු ලෙස විශ්වලංකා හඳුන්වන්නට පුළුවන් .
ඔහු පසුගිය කාලසීමාව තුළ ද නිරන්තරයෙන් ජනතාව අරගලය වෙත නැඹුරු කිරීමට දැඩි වෙහෙසක් ගත් පුද්ගලයෙක්.
ඉතින් ඔහු මෙවරද ජූලි 9 අරගලයට පෙර හමුදාව සහ පොලිසිය අමතා විශේෂ කතාවක් සිදු කරනු ලැබුවා එම විශේෂ ප්‍රකාශය පහතින්.