ලැජ්ජාවේ බෑ මාලිමාවයි ස්වාධීන ඒකාබද්ධයයි ඒපාර ඡන්දෙට ගහගෙන, ගුටි කෙළියෙන් තුනක් රෝහලේ

Report

ඌරගස්මංහන්දිය, හබුරුගල, චූලබෝධි විහාරස්ථානයේ දී පැවැත්වුණු බෙන්තොට සමූපකාර සමිතියේ නිලවරණය අතරතුර පාර්ශ්ව දෙකක් අතර ඇති වූ ගැටුමක් නිසා තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව අඳාළ ගැටුම ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් සහ ස්වාධීන ඒකාබද්ධ කණ්ඩායමේ ආධාරකරුවන් අතර ඇති වූවක් බවට හඳුනාගෙන තිබෙනවා.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

එසේම පොලිසියට අනුව, තුවාල ලැබූවන් අතර ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙදෙනෙකු සහ ස්වාධීන ඒකාබද්ධ කණ්ඩායමේ ආධාරකරුවෙකු ද ඇති බව වාර්තා වේ.

මේ අතර මෙම ගැටුමට සම්බන්ධ 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ස්වාධීන ඒකාබද්ධ කණ්ඩායමේ ආධාරකරුවෙකු බවට තහවුරු වී ඇති බව පවසයි.

එසේම මෙම සැකකරු හබුරුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව වාර්තා වේ.

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්