අම්මෝ අදනම් රජ මගුල් අස්වැසුම එක පෝලිමට ලැබිලා

Report

අස්වැසුම සහනාධාරය බැංකුවලට බැර වීමත් සමගම එම මුදල් ලබා ගැනීම සදහා ජනතාව බැංකු අසල උදෑසන සිට දිගු පෝලිම්වල සිටින ආකාරය දැකිය හැකි විය.

මෙම වසරේ අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව ,මේ ආකාරයට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකර ඇති බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි