මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා [PHOTOS]

Report

මේ වෙලාවේ සමාජ මාධ්‍ය පුරාවටම ලියුම් කිහිපයක් සමඟ සියදිවි නසා ගැනීමේ පුවතක් සංසරණය වෙමින් පවතිනවා.

මෙම සියදිවි නසා ගැනීමේ පුවත සම්බන්ධයෙන් මෙතෙක් සවිස්තරාත්මක විස්තරයක් ලැබී නැතත් මේ වන විටත් මිය ගිය බව කියන දැරිය තම පවුලේ අයට ලියා ඇති ලියුම් කිහිපය ආන්දෝලනයකට තුඩු දී ඇත.

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

එහි එක් ලියුමක සඳහන්ව ඇත්තේ " ආච්චි මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි. මට කෙනෙක් කරදරයක් කරා. ඒක ඉවසන්න බැරි එකට. හැබැයි අක්කට තව වැරදි වෙන්න ඉඩ තියන්න එපා. මං ඒ මනුස්සයා කවුද කියලා කියන්නේ නෑ. අපි ළඟම හිටියේ. ඔය වේවත්ත ගුරාගේ පස්සේ යන එක නවත්තන්න. ඒකා නිසා පවුලෙන් 01ක් නැති වුණා. ඔයාලා හොඳින් ජීවත් වෙලා පරිස්සමින් ඉන්න" යනුවෙන්.

මේ සමඟ තවත් ලියුම් කිහිපයක් ඇය තම පවුලේ අයට ලියා ඇති බවක් දක්නට ලැබේ.

කෙසේ වෙතත් ඒ සියල්ලෙහි සඳහන්ව ඇත්තේ තමාට ළඟම අයෙක් කරදරයක් කළ නිසා තමා සමුගන්නා බවයි.

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

මෙම හෙළිදරව්වත් සමඟ සමාජ මාධ්‍ය පුරාවටම යම් නොසන්සුන් බවක් ඇතිව ඇත්තේ ඇය විසින් මෙම අපරාධය කළා බව කියන පුද්ගලයා හෙළි නොකිරීමත් ඇගේ ලිපිවල සඳහන් ඇතැම් කරුණු නිසා සමාජ ඇතමුන් මේ වන විටත් අපරාධකාරයා අනුමාන කිරීමටත් පටන් ගෙන ඇති නිසයි.

කෙසේ වෙතත් අඳාළ ආරක්ෂක අංශවලින් අප ඉල්ලා සිටින්නේ මෙවැනි අපරාධයක් සැබෑවටම සිදුව ඇත්දැයි මෙහි සත්‍ය අසත්‍යතාවය වහාම සොයා අපරාධකරුට නිසි දඬුවම් ලබා දෙන ලෙසයි.

එසේම සැම විටම ඔබේ දරුවන්ට ළං වෙන පිරිස කොතරම් පවුලට සමීප අය වුවත් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසත් මතක තබා ගත යුතු වේ. එවිට මෙවැනි අපරාධ අවම කර ගත හැකි වනු ඇත.

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි

GalleryGalleryGalleryGalleryGallery