පිස්සු හැදෙයි, ආයේ බබාලා හදන්න ගෑණු වෙන්නම ඕනේ නෑ මේ අයටත් පුළුවන්

Pregnancy China Technology Latest Headlines Sinhala news
By Kaushi Aug 18, 2025 08:43 AM GMT
Kaushi

Kaushi

Report

මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇති බවට විදෙස් මාධ්‍යයෙන් තොරතුරු ලැබෙයි.

ඒ අනුව කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලෙන්නේ ග්වැන්ජෝ හි තාක්ෂණ ආයතනයක් මගින් බව සඳහන් වේ.

එසේ වුවද ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නැති බව වාර්තා වේ.

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි