මිහින්තලේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැමිණි බව වාර්තා වේ.
වැඩිදුර විමර්ශනයේදී ප්‍රකාශ වුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීමට මෙසේ පැමිණි බවයි.