ආයෙත් තෙල් මිල අහස උසට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වන විට ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 65. 87 ක් වශයෙන්.
මෙම මිල ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක් වශයෙන් සඳහන් කරයි.
එසේම ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ද මේ වන විට සටහන් වන්නේ ඩොලර් 62. 86ක් වශයෙන් බව දැක් වේ.