විම්බල්ඩන් කිරුළ පෝලන්ත ඉගා ස්වියාටෙක්ට [PHOTOS]

Report

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව පෝලන්ත ක්‍රීඩිකා ඉගා ස්වියාටෙක් හිමිකර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

ඇය එම ජයග්‍රහනය ලබා ගත්තේ අවසන් තරගයේදී අමෙරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත්කරමින් බව සඳහන්.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

එසේම ඉගා ස්වියාටෙක් විම්බල්ඩන් කිරුළ දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඇය ජයගත් 6වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය බව වාර්තා වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එසේම මෙම අවසන් තරගය ඉගා ස්වියාටෙක් ජයගත්තේ ලකුණු 6ට 0ක් සහ 6ට 0ක් වශයෙන් වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙසේ විම්බල්ඩන් අවසන් මහා තරගයකදී ප්‍රතිවාදී ක්‍රීඩිකාව කිසිඳු ලකුණක් රැස් කරගැනීමට අපොහොසත් වූයේ වසර 114කට පසුව බව ද සඳහන්.

හැමෝම ගෝටා ගෝ හෝම් කියද්දි පෙරට ආපු ඉරාජ් ඔන්න බයි තක්සලාව සමරන්න ගෝඨාගේ ගෙදරට කේකුත් උස්සන් ගිහින්

හැමෝම ගෝටා ගෝ හෝම් කියද්දි පෙරට ආපු ඉරාජ් ඔන්න බයි තක්සලාව සමරන්න ගෝඨාගේ ගෙදරට කේකුත් උස්සන් ගිහින්

GalleryGalleryGalleryGallery