ආයෙත් තෙල් ගෑස් හැමදේම ගණන් යයි වගේ - හෝමුස් සමුද්‍ර සන්ධිය ඇඳලා වහයි - ඉරානය දැඬි තීරණයක් ගනී

Report

ඉරානය යළි අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් එය විවෘත නොකරන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පාකිස්තානය සහ කටාර් රාජ්‍යයන් හරහා අඛණ්ඩව පැවැත්වෙමින් ඇත. 

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්