විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්

Report

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිනී පියතුමා, 2019 වසරේ ත්‍රස්ත පාස්කු ප්‍රහාරය පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසූ ප්‍රකාශයක් සදහා ඔහුට එරෙහිව එන්තරවාසියක් යැවීමට කටයුතු කරන බව පවසයි.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

විමල් විරවංශ මහතා අසත්‍ය පතුරවන බවත් මෙම ප්‍රකාශ රටේ නොසන්සුන්තාවය ඇති කිරීමට හේතු විය හැකි බවත්ය.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ඔහු මේ අදහස් පළ කළේ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය. කාදිනල් පියතුමන් පාස්කු දිනයේදී පුජාව නොපැවැත්වීම පිළිබද විමල් විරවංශ සිදුකල ප්‍රකාශයන් අසත්‍ය බවත් සාමාන්‍ය ක්‍රමයට පාස්කු උදෑසන පූජාව කාදිනල් තුමා නොපවත්වන බවත් මධ්‍යම රාත්‍රී පුජාව ඔහු පැවැත්වීම ක්‍රමය බවත් සිරිල් ගාමිණි පියතුමා පවසයි.

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 4කට පසුව මේ ආකාරයේ කතා පැතිරවීම විමර්ශන කටයුතු වලට හානි කරමින් නොමග යැවීමේ උත්සහයක් බවත් එතුමා වැඩිදුරටත් සදහන් කරයි.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

“අපි ශානි අබේසේකර හෝ රවි සෙනෙවිරත්න වැනි නිලධාරීන් යළි පත් කරන ලෙස ඉල්ලා සිටියේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳ මුල් විමර්ෂණ වලට සම්බන්ධ වූ නිලධාරීන් නැවත පරීක්ෂණවලට සම්බන්ධ කරන ලෙසයි අපි ඉල්ලා සිටියේ” ලෙස පියතුමා පවසයි.

තවද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ දිනයේදී තනතුරින් පහ කිරීම ඉතාමත් සුදුසු ක්‍රියාවක් බවත් නීතිය කවරෙකුට වුවත් නිසිලෙස ක්‍රියාත්මක වීම සතුටට කරුණක් බවත් පියතුමා සදහන් කරයි.