විපක්ෂයටත් පාලන බලය තියෙනවා රට විනාශ කරන්න කුමන්ත්‍රණය කරේ මාලිමාව - විජේපාල හෙට්ටිආරච්චි

Report

විපක්ෂය වන සමගි ජන බලවේගයටත් පාලන අයිතිය ඇති බව විපක්ෂයෙන් විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

මොන සටන් විරාමද ආයෙත් ඉරානේ ඊශ්‍රාලයට මිසයිල ගහලා ටෙල්අවිව් විනාශයි

මොන සටන් විරාමද ආයෙත් ඉරානේ ඊශ්‍රාලයට මිසයිල ගහලා ටෙල්අවිව් විනාශයි

රජයට විරුද්ධව කුමන්ත්‍රණ සිදු කලේ තමන් නොව ජ.වි.පෙ. හා ජාතික ජන බලවේගය බව ඔහු චෝදනා කරයි.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

බහුතරයක් ගැනීමටවත් අසමත් වූ ආණ්ඩුවක් ලෙස බලය අනිසිව භාවිතා කරන බවටත් ඇතැම් ස්ථානවල මාලිමා මන්ත්‍රීවරු විපක්ෂයට රාජකාරිය කිරීමට බාධා ඇති කල බවත් චෝදනා එල්ල වේ.