දිවයින පුරාම තිරිඟු පිටි හිඟයක්..මිල ඉහළට..?
By Sewvandhi
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තිරිඟු පිටි හිඟයක් පවතින බව වෙළෙන්දෝ පවසති. පසුගිය දින කිහිපයේ තිරිඟු පිටි සමාගම විසින් බෙදාහැර නොමැති බව වෙළෙන්දෝ පවසති.
මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බේකරි සහ ආපනශාලා වෙළෙඳුන්ට අද උදෑසන සිට බේකරි නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට නොහැකි වී තිබේ.
ඉදිරි දිනවලදී මෙම තිරිඟු පිටි බෙදා හැරීමට කටයුතු කරන බවට වෙළෙඳ මධ්‍යස්ථාන වෙත දැනුම් දී ඇතත් මේ වන තෙක් එම තිරිඟු පිටි නිසි ලෙස තමන් වෙත ලැබී නොමැති බව වෙළෙන්දෝ පවසති.
----------------------------------------
YOU MAY LIKE THIS VIDEO
පාර්ලිමේන්තුව උණුසුම් කළ මන්ත්‍රී-;
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |