රුමේෂ් තරංග ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයයි

India Athletic Tournament Sports Latest Headlines Sinhala news
By Ashfa Aug 10, 2025 03:16 PM GMT
Ashfa

Ashfa

Report

ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදී (World Athletics Continental Tour – Bronze) රුමේෂ් තරංග අද (10) පස්වරුවේ හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර ඇත.

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

රුමේෂ් තරංග මීටර 86.50ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් දිනාගත්තේය.