මාලු ආහාරයට ගැනීමෙන් ආසාත්මික වූ ලෙඩුන් ගැන WhatsApp පණිවිඩයේ ඇත්ත නැත්ත
whatsapp
food poison
kalubowila hospital
shehanda silva
By Sewvandhi
මේ දිනවල මාලු ආහාරයට ගැනීමෙන් වලකින ලෙසත් මාලු ආහාරයට ගත් විශාල පිරිසක් ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත වී ඇති බවත් පවසමින් කලුබෝවිල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙහාන් ද සිල්වා මහතාගේ නමින් නිකුත් කළ නිවේදනයක් මේ මොහොතේ වේගයෙන් WhatsApp මාධ්‍ය තුළ සැරිසරනවා.
අදාළ WhatsApp පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් බවයි කලුබෝවිල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙහාන් ද සිල්වා මහතා තම Facebook ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

