ඉන්දු – පාකිස්ථාන ගැටුම - දඹදිව වන්දනාකරුවන්ට මොනවා වෙයි ද?
By Shehan
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුධ උණුසුම ශ්‍රී ලාංකික ජනතාවට දඹදිව වන්දනා කිරීමට කිසිදු බලපෑමක් නොකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
පසුගිය අඟහරුවාදා කාශ්මීරයේ පහල්ගම්හිදී සංචාරකයින් 26 දෙනෙකුගේ ජීවිත හානි කළ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ මෙම තත්ත්වය උත්සන්න විය.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..
එම ප්‍රහාරයෙන් පසු, දෙරටම එකිනෙකාගේ ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.