ඇඟළුම් කම්හලක වැසිකිළියකින් හමු වූ දේ... 23 හැවිරිදි තරුණියක් මාට්ටු වෙයි.

Accident Sri Lanka Gossips Gament little baby death body
By Aruna Nov 30, 2021 05:18 AM GMT
Aruna

Aruna

Report

පූඩළු ඔය නියන්ගන්දර ප්‍ර දේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක වැසිකිලියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ පිළිබඳව පූඩළු ඔය පොලීසිය කරන ලද විමර්ශනයකදී සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 23ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය පූඩළු ඔය රෝහලේ ප්‍රතිකාර ලබන අතර පූඩළු ඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now