ලෝක ඉතිහාස‌යේ ප්‍රථම වතාවට සිදුවූ අපූරු සිදුවීම...පැය 05යි ක් තුළ සිදුවූ දේ.(VIDEO)

Airplane World news Antartika
By Aruna Nov 26, 2021 05:51 AM GMT
Aruna

Aruna

Report

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇන්ටාක්ටිකා මහද්වීපය වෙත විශාල මගී ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබැස්සවීමට Hi Fly ගුවන් සේවා සමාගම සමත්ව තිබේ.

එම සමාගමට අයත් A340 වර්ගයේ විශාලතම ගුවන් යානය සංචාරකයන් රැගෙන දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ගුවන් තොටුපළේ සිට ඇන්ටාක්ටිකාව දක්වා පියාසර කර ඇත.

පැය 5යි විනාඩි 5ක පියාසර කාලයකින් පසු එම යානය හිම මිදුණු ගුවන් පථයේ යානය ගොඩබෑම සිදුකර තිබේ.

එහි වීඩියෝ දර්ශන පහතින්…..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now