රෝස මලක් වගේ ලස්සන පුෂ්පිකා කරපු අපූරු වැඩේ [PHOTOS]
පුෂ්පිකා ද සිල්වා කියන්නේ විවාහක රූ රාජණීය තරගාවලිය නිසා මිනිසුන් අතර ප්‍රසිද්ධ වූ චරිතයක්. ඉතින් ඇය වෙනදටත් වඩා ලස්සන වෙලා.
සිංගල් මම් කියන කන්සෙප්ට් එක යටතේ තමන්ගේ ආදරණීය පුතාවත් හදාගෙන ලස්සනට ජීවත්වන පුෂ්පිකා අද හරි අපූරු වැඩක් කරලා තිබුණා.
හැමදාමත් සත්තුන්ට අහිංසක මිනිස්සුන්ට ආදරේ කරන ඇය අද පරවියෙක්ව නිදහස් කරලා ජීවිත දානය දීලා තිබුණා. ඇය ඒ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් මුහුණු පොතට සටහනක් එක් කොට තිබූ අතර එහි පරිවර්තනයක් පහතින් දක්වා තිබේ.
"I released this beautiful white bird into the sky a symbol of peace, purity, and divine guidance. As it soared, I felt the presence of my guardian angel, reminding me that I’m never alone. I believe in miracles, in nature’s whispers, and in the deep connection between the soul and the universe. May this moment radiate peace to the world."
""සාමයේ, පාරිශුද්ධත්වයේ සහ දිව්‍ය මඟ පෙන්වීමේ සංකේතයක් වන මේ ලස්සන සුදු කුරුල්ලා මම අහසට මුදා හැරියා. එය ඉහළට නැඟෙත්ම, මගේ ආරක්ෂක දේවදූතයාගේ පැමිණීම මට දැනුණා, මම කවදාවත් තනි වී නැති බව මට මතක් කර දුන්නා. මම ආශ්චර්යයන්, සොබාදහමේ මුමුණන දේවල් සහ ආත්මය සහ විශ්වය අතර ගැඹුරු සම්බන්ධතාවය විශ්වාස කරනවා. මේ මොහොතේ ලෝකයට සාමය විහිදුවන්න."

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු








