කාළගුණයෙන් හදිසියේම රතු නිවේදනයක්.
By Sithumi
ඉදිරි පැය 36 සඳහා රට තුළ පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනයෙන් දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
අදාල සම්පූර්ණ නිවේදනය පහතින්,

