ආන්දෝලනාත්මක අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ වැරදිකරුවෙකු ජීවිතක්ෂයට?

Report

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුව සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ අයෙකි.

මරණකරු ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර කිරීමට පියවර ගත් බවත් ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න