මංගල උත්සව වල වැඩිපුරම ජනප්‍රිය ගීතයක් කරළියට එයි..ජාත්‍යන්තරයටත් යයි.(VIDEO)

By Aruna Apr 27, 2022 03:07 AM GMT
Report
605 Shares

කාලයෙන් කාලයට විවිධ ගීත සමාජයේ ජනප්‍රිය වෙමින් පවතින අතර ඒ හේතුවෙන්ම ඒවා විවධ උත්සව සාදවලටද පැමිණීම සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත්ව තිබෙනවා.

මේ එසේ මංගල උත්සවයකට ආ මේ දිනවල තරුණයන් අතර ජනප්‍රිය, අරගල භූමියේ පවා නිතර රැව්දෙන ගීතයක්.

ඊට සාදයේ තරුණියන් ප්‍රතිචාර දක්වන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now