ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. - 23 වන විට පීඩන අවපාතයක්.

By Wayomi Nov 20, 2024 10:11 AM GMT
Report

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළදී එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබද අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට (21) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

එමෙන්ම, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 75ට වැඩි වැසි ඇතිවිය හැකියි.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

රට තුළ සහල් හිඟයක්. - සහල් නිකුත් කරන්නේ කිලෝ 3ක් පමණයි.?

රට තුළ සහල් හිඟයක්. - සහල් නිකුත් කරන්නේ කිලෝ 3ක් පමණයි.?

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)