ප්‍රදේශ කිහිපයකට හදිසි අනතුරු ඇඟවීමක්..දැඩි අවධානයෙන් සිටින්න..
Weather
Nilwala river
Ging river
Aththanagalu oya
By Aruna
නිල්වලා හා ගිං ගඟ යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, මේ හේතුවෙන් අදාළ ගංගා අවට වෙසෙන පහත්බිම්වල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
මේ අතර පුත්තලමේ මාර්ග දෙකක් ජලයෙන් යටවිම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

