අදත් ප්‍රදේශ කිහිපයකට තාවකාලික වැසි
Weather
Rain
Sinhala news
gagana news
By Mithu
හෙට දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයකට වැසි සහිත කාලගුණික තත්වයක් පවතී.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ඒ අනුව තාවකාලික මද සුළං දිවයිනේ තැනින් තැන ඇතිවීමේ අවදානමක් පවති.