රාත්‍රී 11.30 වන තුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක් - සියලු දෙනා අවධානෙන්

Report

ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනය අද (02) දින රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද (02) දින පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව අඳාළ නිවේදනයේ දැක්වේ.

අද උදේ ඉඳන් වෙන්න යන දේ මෙන්න - 1 න් පස්සේ මේ පළාත්වලට විශේෂයෙන් බලපායි

අද උදේ ඉඳන් වෙන්න යන දේ මෙන්න - 1 න් පස්සේ මේ පළාත්වලට විශේෂයෙන් බලපායි

එසේම ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකාව තද සුළං ඇති විය හැකි බව ද වාර්තා වේ.

එබැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පාර වෙසක් එකට මෙහෙම සරසන්න බෑ - වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මේ පාර වෙසක් එකට මෙහෙම සරසන්න බෑ - වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

සියල්ල වෙනස් වෙයිද? බරපතළ සැකයක් - භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි

සියල්ල වෙනස් වෙයිද? බරපතළ සැකයක් - භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි

ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

Gallery