ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් නිවේදනයක් - මේ පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවයි
යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවේ වෙනත් වෘත්තීය නිලධාරි පුරප්පාඩු වෙනුවෙන් අයදුම්පත් කැඳවනු ලබන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු යුද හමුදා නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගැනීමට හැකි බවද දැනුම් දෙයි.
එම වෙබ් අඩවිය පහතින්,