පොලීසියෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන සැලැස්මේ වෙනසක්

Report

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, මෙම රථවාහන සැලැස්ම හෙට (03) සිට 06 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බවයි.

ලිංගික ප්‍රචණ්ඩත්වය යුධ උපක්‍රමයක් ලෙස? පලස්තීන කාන්තාවන් මුහුණ දෙන බිහිසුණු ඉරණම හෙළිවේ

ලිංගික ප්‍රචණ්ඩත්වය යුධ උපක්‍රමයක් ලෙස? පලස්තීන කාන්තාවන් මුහුණ දෙන බිහිසුණු ඉරණම හෙළිවේ

හෙට සවස් කාලයේදී ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ඔස්සේ කොළඹ බලා පැමිණෙනු ඇති බැවින් එම කාලය තුළ පොලීසිය විසින් විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාවට නංවන බවත් ඒ අනුව ඇතිවන අපහසුතා මහහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග හඳුන්වාදීමට පොලීසිය පියවර ගෙන ඇත.

එම විකල්ප මාර්ග සැලැස්මත පහතින්,

මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් by rishma