ඉදිරියේදී තවත් මිල ඉහළ යාමක්? නාමල්ගෙන් ඉඟියක්
ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත පොහොර තොග සඳහා පෙර ගෙවූ මුදලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බැවින් ඉදිරියේදී පොහොර මිල ඉහළ යා හැකි බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පොල්පිතිගම, රඹේ ගොවිජන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ(01) දින එක්වීමෙන් පසු නිලධාරීන් සමග සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.