හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
හෙට (19) දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක් වේ,
මේ අතර, මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්ථමේන්තුව සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,