ඉදිරි පැය 36 කාලය තීරණාත්මකයි?.. වියරු වෙයි ද?. නවතම කාලගුණ අණාවැකිය මෙන්න..
ඉදිරි පැය 36 ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ උතුරු-මැද, ඌව, නැහෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම, පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රීක්ක පහක් සදහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක ය.
ඒ කුරුණෑගල, බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැන වූ නායයෑමේ අනතුරු ඇඟවීමයි.
You May Like This Video👇