ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

Sri Lanka Weather
By krishani Aug 06, 2023 01:26 PM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර සහ ඌව යන පාලාත්වලට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් කළේ ය.

ඒ ඉදිරි පැය 36 සඳහා කාළගුණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ය.

කෙසේ වෙතත්, එයට අමතරව බස්නාහිර සහ සබරගමුව යන පලාත් වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ය.

ReeCha