ඉදිරි පැය 24 තීරණාත්මයි?.. ආය ඇට්ටි හැලෙන්නම දෙයි වගේ.. වෙන දෙය ගැන කලින්ම කළ දැනුම්දීම මෙන්න..

Report

ඉදිරි පැය 24 තුළ උතුර, උතුරු මැද, නැගනෙහිර, ඌව සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනක් කරමින්.. ඇද්ද ලක්ෂ 70 කේස් එක පත්තු වෙයි..(VIDEO)

චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනක් කරමින්.. ඇද්ද ලක්ෂ 70 කේස් එක පත්තු වෙයි..(VIDEO)

ඒ ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණූ මගින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

You May Like This Video👇