පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවල පස් කදු කඩා වැටීමේ අවධානමක් - මහ වැසි මැද රතු එළි

Report

පස් කන්දක් කඩා වැටීමෙන් ඇනහිට තිබු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇත. ඒ අනුව පවතින වැසි අධික කාලගුණ තත්ත්වය නිසා ඊයේ (24) පස්වරු 6.00ට පමණ කුයිල් වත්ත ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය කිහිපයකට ඇනහිට තිබූ බව වාර්තා විය.

එසේම අතුරු මාර්ග රැසක ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම හැටන් බස් නැවතුම්පොළට ඉහළින් වූ පස් කන්දක් ගාල් කර තිබූ මස්කෙළිය බස් රථයක් අසළට ඊයේ (24) දින පස්වරුවේ කඩා වැටී තිබූ බව සඳහන්.

ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූවත් පස් කන්ද යලි කඩා වැටිමේ අවධානමක් පවතින බව සඳහන්.

බෙංගාල බොක්ක කැළඹූ ගැඹුරු පීඩන අවපාතය ගැන සුළු මොහොතකට පෙර නිවේදනයක් - නැවත දැනුම් දෙනතුරු මේ ප්‍රදේශවලින් වහාම ඉවත්වන්නැයි දන්වයි

බෙංගාල බොක්ක කැළඹූ ගැඹුරු පීඩන අවපාතය ගැන සුළු මොහොතකට පෙර නිවේදනයක් - නැවත දැනුම් දෙනතුරු මේ ප්‍රදේශවලින් වහාම ඉවත්වන්නැයි දන්වයි

එසේම පවතින වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත්, අතුරු මාර්ගවලත් පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින හෙයින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව ඉහළ කොත්මලේ ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති අතර සෙසු ජලාශවල ජලමට්ටම් ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසයි.

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්