හිටපු ජනපති රනිල් හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හදිසි හමුවක්

Report

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) දින පැවැත් වී ඇති බව වාර්තා වේ.

ඒ කොළඹ මල්පාර පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී බව සඳහන්.

එසේම මේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූ බව සඳහන්.   

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න