දවස ගාණේ වැඩි වැඩියෙන් පල්ලම් බහින රන් මිල අද ලංකාවම පිස්සු වට්ටයි - අලුත්ම රන් මිල ගණන් මෙන්න
අද(25) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් නැවතත් පහළ ගොස් ඇත.
ඒ අනුව ඊයේ(24) දින විකුණුම් මිල රුපියල් 382,970ක් වූ කැරට් 24 රන් පවුමක් අද රුපියල් 380,985ක් ලෙස වාර්තා විය.
ඒ අනුව සෙසු රන් මිල ගණන් වාර්තා වූයේ,
රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 359,115ක් සහ එහි විකුණුම් මිල රුපියල් 380,985ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 328,804ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,996ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 314,075ක් සහ එහි විකුණුම් මිල රුපියල් 333,465ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 269,265ක් සහ එහි විකුණුම් මිල රුපියල් 285,755ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.