චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනක් කරමින්.. ඇද්ද ලක්ෂ 70 කේස් එක පත්තු වෙයි..(VIDEO)
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ 70ක මුදලක් වෙන් කර ඇති බව ඊයේ (09) පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සදහන් කළේ ය.
එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අද (10) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ එම චෝදනා සියල්ල අසත්‍ය බවයි.
එම වැඩසටහන සඳහා අනුමත වී ඇත්තේ ලක්ෂ 09ක මුදලක් බවත්, එසේ වුවද එම මුදල ද තවමත් ගෙවා නොමැති බවත්, අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, සංගීතඥයෙකුට, ගීත රචකයෙකුට හෝ වෙබ් අඩවියකට අධික මුදලක් ගෙවා ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත සහ අසත්‍ය බව අමාත්‍යවරයා සදහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
.