මොකක්ද වෙන්නෙ?. එළිය වැටෙද්දිම, ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Sep 10, 2024 12:44 AM GMT
krishani

krishani

Report

අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..


එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. 

තවද, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වහාම මේ 14 වෙනිදා විශේෂ දවසක් ලෙස නම් කරලා.. එදාට ලංකාවේ වෙන දෙය මෙන්න..

වහාම මේ 14 වෙනිදා විශේෂ දවසක් ලෙස නම් කරලා.. එදාට ලංකාවේ වෙන දෙය මෙන්න..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..

තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.