මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..

By krishani Sep 09, 2024 12:24 PM GMT
Report

හෙට (10) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව සඳහන් ය.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.


තව ද, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.