''පරාටේ නීතිය යළි ක්‍රියාත්මක විය යුතුයි'' - මහා බැංකු අධිපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)
දැනට අත්හිටුවා ඇති පරාටේ නීතිය යළි ක්‍රියාත්මක විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දෙන්නේ, මෙම නීතිය කලින් රජය පාර්ලිමේන්තුවේ ගත්ත තීරණයක් මිසක් මහා බැංකුව සම්බන්ධ නොමැති බවයි.
කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම කරුණු සඳහන් කළා.
එහිදී ඔහු පරාටේ නීතිය ගැන වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,