හදිසි ආපදා තත්ත්වයක්නම් මෙන්න මේ දේ කරන්න..

Report

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා අද (26) සිට පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය.

උපකාරක පන්ති තහනම් කිරීම ගැන රජයේ තීරණය..සමස්ත ක්‍රමයම වෙනස් කරනවා...

උපකාරක පන්ති තහනම් කිරීම ගැන රජයේ තීරණය..සමස්ත ක්‍රමයම වෙනස් කරනවා...

ආපදා තත්ත්වයන්, අවතැන්වීම් සහ සහය ලබාගැනීම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක

011-2027148

011-2472757

011 - 2430912

011-2013051

විද්‍යුත් තැපැල් ලිපිනය

disaster.ops@police.gov.lk

අනේ ඉතින් බලන්නකෝ ලංකාවට තියන අදරේක තරම..යන්න හිත දීලම නෑ කියන්නේ..

අනේ ඉතින් බලන්නකෝ ලංකාවට තියන අදරේක තරම..යන්න හිත දීලම නෑ කියන්නේ..

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වෙත ගංවතුර, තද සුළං හා නායායාම් තත්ත්වයන් ඇතිවී ඇති අතර, ඇතැම් ප්‍රදේශ සඳහා ඉවත්වීමේ නිවේදනද නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය පවසයි.

You may like this video