ප්‍රධාන මාර්ගයක පාළමක් ගිලා බැසීමෙන් ගමනාගමනයට බාධා..

Report

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

ඒ පාලම හා මහා මාර්ග වෙන්වන ලෙස සිදුව තිබූ බරපතළ ඉවුරු ඛාදනයක් හේතුවෙන්.පොලිසිය පවසන්නේ, ඒ හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට එම පාලම මතින් ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

මෙවර උසස් පෙළ විභාගය අත්හිටුවයි..?අධිකරණයෙන් විශේෂ නියෝගයක්. ..

මෙවර උසස් පෙළ විභාගය අත්හිටුවයි..?අධිකරණයෙන් විශේෂ නියෝගයක්. ..

මාර්ග සංවර්ධන අධිකාරිය විසින්, මින් වසරකට පමණ ඉහතදී ආපදාවට ලක්වූ කිරළම පාලම වෙනුවට එම ස්ථානය ආශ්‍රිතව ඉදිකර තිබූ තාවකාලික පාලමද මේ වනවිට ආපදාවට ලක්ව ඇති බැවින් එම පාලම මතින් සිදුවන ගමනාගමන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් මේ තත්වය හමුවේ, ආඬියාගල මඩාටුගම මාර්ගය භාවිතා කරමින් ආඬියාගල සිට මඩාටුගම, දඹුල්ල, කැකිරාව යන නගර දෙසට ධාවනය වන රථවාහන ධාවනය කිරීමට හැකියාව ඇත්තේ පුබ්බෝගම දක්වා පමණක් බවයි වාර්තා වෙන්නේ..

.......................................................................

You May Like This Video 👇