වහාම මේ 14 වෙනිදා විශේෂ දවසක් ලෙස නම් කරලා.. එදාට ලංකාවේ වෙන දෙය මෙන්න..

Report

මේ වන විට ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම 51%ක් අවසන් කර ඇත.

ඒ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)


එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සදහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලු‍ම ඡන්දදායකයින් සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බවයි.

පොල් නැතුවම උයන්න වෙයි ද?. පොල් මිල ගැන ඇස් උඩ යන්නම ඇහෙන ආරංචිය මෙන්න.

පොල් නැතුවම උයන්න වෙයි ද?. පොල් මිල ගැන ඇස් උඩ යන්නම ඇහෙන ආරංචිය මෙන්න.


කෙසේ වෙතත්, ඊයේ (08) මෙන්ම ලබන 14 වන සෙනසුරාදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.

මේ අතර, ඊයේ (08) දින දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළියක් සංවිධානය කර තිබුණේ ය.

ක්‍රිකට් රසිකයින්ට ඇහැට කඳුලක් එන දෙයක් වෙලා.. වහාම තීරණයකට ගිහින්.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ක්‍රිකට් රසිකයින්ට ඇහැට කඳුලක් එන දෙයක් වෙලා.. වහාම තීරණයකට ගිහින්.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කර වතු කම්කරුවන්ගේ නිවස ගැටළුවට විසදුම් ලබාදෙන බවයි.

එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවිමට පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

තලතා රනිල් පිලට යනකොට තවත් ප්‍රබල අතු ටිකක් සජිත් පිලට එක් වෙයි.. හිතුවේ නෑ නේද මේ අයත් යයි කියලා.. ඒ අය මෙන්න..

තලතා රනිල් පිලට යනකොට තවත් ප්‍රබල අතු ටිකක් සජිත් පිලට එක් වෙයි.. හිතුවේ නෑ නේද මේ අයත් යයි කියලා.. ඒ අය මෙන්න..